Staff Events

Category

Disciples of the Supreme Patriarch of the Theravāda Bhikkhu Order, Most Venerable Sri Pannavaro Mahāthera, visited NIIBS
A delegation from Indonesia, including the disciples of the Supreme Patriarch of the Theravāda Bhikkhu Order, Most Venerable Sri Pannavaro Mahāthera, visited Nāgānanda International Buddhist University on 28th February on an observation tour. During the visit, the delegation was also briefed on the academic programs conducted by the Faculty of Buddhist Studies at our institution....
Read More
2024 පෙබරවාරී මස 14 වෙනිදා පැවැති මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථනයේ දී කථිකාචාර්ය සම්පත් සුරංග මහතා විසින් “නාගාර්ජුනපාදයන් අර්ථකථනය කිරීම මූලමධ්‍යමකකාරිකාව මත පමණක් පදනම්ව කළ හැකිද? විමර්ශනාත්මක අධ්‍යයනයක්” මැයෙන් ඉදිරිපත් කරන ලද දේශනය මහාචාර්ය අසංග තිලකරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ අවස්ථාව සඳහා ආයතනික බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති හිමියන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා...
Read More
The Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) celebrated the awarding of diplomas and certificates for its recently conducted Diploma and Certificate programs. The event took place on December 6, 2024, at the Main Auditorium of the NIIBS, Manelwatta, Kelaniya. It was presided over by the Vice Chancellor, Most Venerable Dr. Bodagama Chandima Nayaka Thero,...
Read More
කැනඩාවේ සිට පැමිණි චීන ජාතික මෙහෙණින් වහන්සේලා සමග විශේෂ සාකච්ඡාවක් අද දින විශ්වවිද්‍යාල ආයතනයේ දී පැවැත්විණි. එහිදී විශ්වවිද්‍යාල පාඨමාලා සම්බන්ධයෙන් දෙපිරිස අතර සාකච්ඡාව පැවැති අතර මේ සඳහා උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්, නියොජ්‍ය උපකුලපති, බෞද්ධ අධ්‍යයන පීඨයේ පිඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමි, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අසංග තිලකරත්න ඇතුලු පිරිසක් සහභාගී විය.
Read More
කැලණිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම විෂය ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුභවතුන් සඳහා සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් අද (19) දින පෙරවරුවේදී මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති සාහිත්‍යශූරී පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ගුරු පුහුණු වැඩසටහන බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමි කථිකාචාර්ය සම්පත් සුරංග මහතා,...
Read More
මෙවර උසස්පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය පත්‍රය සඳහා පෙනී සිටින දුවාදරුවන් සඳහා සුවිශේෂී සම්මන්ත්‍රණයක් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරන්නට යෙදුණි. මේ සඳහා කැලණිය කලාපයේ පාසල් උසස් පෙළ සිසුන් සහභාගී කරගැනීම සිදු වූ අතර උපකුලපති සාහිත්‍යසූරි ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වු වැඩසටහනකි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ...
Read More
The Workshop on Preparing Research Papers was held on 05th July 2024 on the Institute premises. Conducted by: Dr. Ruwanpathirana (PhD), Dip. In Clinical Psychology, Head of Counselling Psychotherapy Unit. For more details please contact, Email: counseling@niibs.edu.lk T.P: 0112 904 674 / 0777 230 490
Read More
උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා ඇතිව අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සිදුකරණ ලද ප්‍රජා සත්කාරයක් පසුගියදා (2024.06.10) පැවැත්විණි. මේ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් කථිකාචාර්ය පස්ගොඩ සුමිත්ත හිමි, කථිකාචාර්ය සූරිවැ සුමේධ හිමි, ශාස්ත්‍රපති මැදවල නිමලසිරි හිමි, සහකාර ලේඛකාධිකාරී ගුරුගොඩ සිරිවිමල හිමි යනාදී හිමිවරු සහභාගී වූ අතර චීන දායක දායිකාවන්...
Read More
Sinhala and Tamil New Year celebration for the year 2024 was ceremonially held at the NIIBS premises on 27th April 2024 with the participation of the Staff Members and Students of NIIBS. This festival is enriched with Avurudu rituals including lighting oil lamps, Pirith Chanting and full of various Avurudu Sweets. The participants enjoyed and...
Read More
SLABS was established about 20 years ago as the academic and professional body of the Buddhist scholars in Sri Lanka. It represents all Buddhist scholars and academics belonging to various sub-fields of Buddhist studies, one of the oldest academic subjects not only in Sri Lanka but also in the entire world. Among its activities, the...
Read More
1 2 3 4