June 10, 2024

Day

උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා ඇතිව අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සිදුකරණ ලද ප්‍රජා සත්කාරයක් පසුගියදා (2024.06.10) පැවැත්විණි. මේ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් කථිකාචාර්ය පස්ගොඩ සුමිත්ත හිමි, කථිකාචාර්ය සූරිවැ සුමේධ හිමි, ශාස්ත්‍රපති මැදවල නිමලසිරි හිමි, සහකාර ලේඛකාධිකාරී ගුරුගොඩ සිරිවිමල හිමි යනාදී හිමිවරු සහභාගී වූ අතර චීන දායක දායිකාවන්...
Read More