2026

Year

තරණ (Tharana) 2023
The “Tharana 2023” farewell ceremony, organized by the 2023 student batch of the Faculty of Buddhist Studies at Nāgānanda International Institute for Buddhist Studies, was held in a grand manner on the 20th of February 2026. The event was graced by the presence of a distinguished gathering of academic and administrative dignitaries. Among them were...
Read More
බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්යවරයෙක් ලෙස කැපවීමෙන් සේවය කළ ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාගේ සමුගැනීමේ උත්සවය 2026 ජනවාරි 22 වන දින සවස 3.00ට පැවැත්විය. ඔහු විසින් ඉගැන්වීම හා ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු තුළ සාර්ථක දායකත්වයක් ලබා දී ඇති අතර, ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනික ගමනට අගනා මඟපෙන්වීමක් සපයා ඇත. ඔහුගේ එම සේවාව ගෞරවයෙන් සිහිපත් කරමින් මෙම සමුගැනීමේ අවස්ථාව සංවිධානය...
Read More
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් මෙහයවනු ලබන මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ 2025 වර්ෂයට අදාළ දේශන අවසන් කරමින් ප්‍රායෝගික පුහුණු සැසියක් පසුගිය 04 වැනි ඉරිදා දින ඉතා සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ වසන්ත ප්‍රියදර්ශන මහතා විසිනි. එතුමා කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ...
Read More
1 2