March 10, 2026

Day

සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2026.03.06
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2026.03.06 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය දැලිවල බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, භික්ෂූන් වහන්සේ,...
Read More