Events

Category

Special lecture titled “The Monastic Architecture of Nālandā Mahāvihāra: A Vision for the Future.”
We successfully concluded the special lecture titled “The Monastic Architecture of Nālandā Mahāvihāra: A Vision for the Future” delivered by Professor Anand Singh of Babasaheb Bhimrao Ambedkar University, Lucknow, India. This session, organized under the patronage of the Faculty of Buddhist Studies at the Nāgānanda International Institute for Buddhist Studies, offered a profound understanding of...
Read More
Academic Forum on Buddhist and Theravada Studies - 4th May 2025
An insightful academic forum was held on 4th May 2025 at Nāgānanda International Institute for Buddhist Studies, organized by the Faculty of Graduate Studies and the Faculty of Buddhist Studies. The event featured a special guest lecture by Dr. Stephen C. Berkwitz, Professor of Religious Studies and Head of the Department of Languages, Cultures, and...
Read More
Sattimagga Program - 2025.05.30
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.05.30 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
The Faculty Seminar on Humanities and Social Sciences (FSHSS)
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථන යන මැයෙන් පැවැත්වෙන ශාස්ත්‍රීය සංවාද මාලාවේ තවත් එක් සංකථනයක් පසුගියදා පැවැත්විණි. ඒ සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බෞද්ධ අධ්‍යයන පීඨයේ මෙන් ම පශ්චාත් උපාධි පීඨයේ සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙනි. මෙහිදී කථිකාචාර්ය පැලවත්තේ රතනසිරි හිමියන් විසින් “පෙළ සාහිත්‍යයෙහි නාට්‍යෝචිත අවස්ථා – සංස්කෘත නාට්‍ය...
Read More
Sattimagga Program - 2025.04.26
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.04.26 වන සෙනසුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුලු සතිමග්ග වැඩසටහනෙහි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය. මෙම වැඩසටහන කථිකාචාර්ය...
Read More
Transferring merit and blessing ceremony for people in Myanmar
මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඒකාබද්ධව සිදු කළ මියන්මාර් වැසියන්ට ආශිර්වාදය පළ කිරීමේ පිංකම හා බිහිසුණු ව්‍යසනයෙන් මියගිය අයට මතකවස්ත්‍ර පූජා කොට පැන් වඩා පිං අනුමෝදන් කිරීමේ අවස්ථාව උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඊයේ දින (2025.04.03) පැවැත්විණි. මෙම අවස්ථාව සදහා විශ්වවිද්‍යාලයේ බුරුම භික්ෂූන් හා...
Read More
Myanmar Donation
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ සාකච්ඡාවක්, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ සහ ශ්‍රී ලංකාවේ මියන්මාර (බුරුම) තානාපතිතුමියගේ සහභාගිත්වයෙන් ඊයේ දින (2025.04.01) කොළඹ 07, මල්පාරේ පිහිටි බුරුම තානාපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙනුවෙන් උපකුලපති බෝදාගම චන්දිම නාහිමි විසින් විපතට පත් බුරුම ජනතාවට...
Read More
මියන්මාරය හෙවත් බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පසුගිය (28) දින සිදුවූ භූමිකම්පාවකින් දහස් ගණනක් එරට වැසියන් මියගිය අතර තවත් එවැනිම පිරිසක් විපතට පත්විය. බුද්ධ කාලයේ ස්වර්ණදේශය ලෙස හැඳින්වූ බුරුම රට සහ ශ්‍රී ලංකාව අතර වසර දහස් ගණනක පටන් පැවති ශාසනික හා රාජ්‍යත්‍රාන්තික සම්බන්ධය සැලකිල්ලට ගෙන එරට විපතට පත්...
Read More
Satimagga Program - 2025.03.28
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.03.28 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය හෝමාගම ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
Bikkuni Scholarship Program 2025 - FBS
විශ්වවිද්‍යාලයීය උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා හා අනුග්‍රහය මත ක්‍රියාත්මක බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2025 වර්ෂය සඳහා බෞද්ධ අධ්‍යයන උපාධි පාඨමාලාවට බදවාගත් සුදුසුකම්ලාභී බුද්ධශ්‍රාවිකාවන් සමග පැවැති සාකච්ඡාව අද දින එනම් 2025.03.28 දින පැවැත්විණි. මෙවර එම ශිෂ්‍යත්වය සදහා ශ්‍රී ලාංකේය බුද්ධශ්‍රවිකාවන්ට අමතරව බුරුමය, භූතානය, වියට්නාම් ආදී විදේශීය රටවල අය ද හිමිකම් ලැබීය. සුපසන් බුද්ධශ්‍රාවිකාවක්...
Read More
1 2 3 4 5 6 12