Events

Category

20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව
නාගානන්ද විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන්ගේ වැඩමවීමෙන් පසුගිය 25 වනදා අප විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විනි.
Read More
ත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු සූත්‍ර සාකච්ඡා වැඩසටහනත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු සූත්‍ර සාකච්ඡා වැඩසටහන
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් මෙහෙයවන ත්‍රිපිටක – පාලි වැඩසටහනට සමගාමීව පවත්වන සූත්‍ර සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් පසුගිය දා (13) සිදුකෙරුනු අතර එහිදී කථිකාචාර්ය සම්පත් ජයසිංහ මහතා විසින් “අඞ්ගුලිමාල සූත්‍රය” ඇසුරින් දේශනයක් ද පවත්වන ලදි.
Read More
ත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු අභිධර්ම සාකච්ඡා වැඩසටහන
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් සංවිධානය කරන ලද ත්‍රිපිටක-පාලි වැඩසටහන යටතේ, අභිධර්ම සාකච්ඡා මාලාවේ තවත් වැඩසටහනක් 2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා පස්වරු 3.30 සිට 5.30 දක්වා පැවැත්විණි. මෙහිදී ආචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් “විභඞ්ගප්පකරණ – පටිච්චසමුප්පාදවිභඞ්ගය” යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදි.
Read More
Faculty Seminar on Humanities and Social Sciences (FSHSS)
The Faculty Seminar on Humanities and Social Sciences (FSHSS), jointly organized by the Faculty of Buddhist Studies and the Faculty of Graduate Studies of the Nāgānanda International Buddhist University (NIIBS), was held recently under the patronage of Professor Asanga Tilakaratne, Dean of the Faculty of Graduate Studies, NIIBS. This session focused on a critical and analytical...
Read More
“Muragala”: A Memorial Lecture in Honour of Emeritus Professor Oliver Abeynayake
A commemorative event in honour of the late Emeritus Prof. Oliver Abeynayake was held recently at Nagananda International Institute for Buddhist Studies (NIIBS), organized by the Faculty of Buddhist Studies. This memorial program, conducted under the theme “Muragala”, was attended by both academic and non-academic staff. The keynote Lecture was delivered by Senior Professor Ven....
Read More
සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2025.10.24
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.10.24 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය කොස්වත්තේ අරියවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
Special Seminar on Buddhist Civilization for G.C.E. A/L Students
A special subject seminar was held at the Nāgānanda International Buddhist University, Manelwatta, for the students sitting for the Buddhist Civilization subject at this year’s G.C.E. Advanced Level Examination. The seminar was conducted by senior lecturers of the University and was jointly organized by the Zonal Education Office together with the Faculty of Buddhist Studies...
Read More
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.10.02 වන බ්‍රහස්පතින්දා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය දිගන සුගතවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2025.08.30
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.08.30 වන සෙනසුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය කන්දේකුඹුරේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය...
Read More
සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2025.08.30
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.08.30 වන සෙනසුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
1 2 3 4 12