February 2025

Month

Disciples of the Supreme Patriarch of the Theravāda Bhikkhu Order, Most Venerable Sri Pannavaro Mahāthera, visited NIIBS
A delegation from Indonesia, including the disciples of the Supreme Patriarch of the Theravāda Bhikkhu Order, Most Venerable Sri Pannavaro Mahāthera, visited Nāgānanda International Buddhist University on 28th February on an observation tour. During the visit, the delegation was also briefed on the academic programs conducted by the Faculty of Buddhist Studies at our institution....
Read More
Satimagga Program - 2025.02.22
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.02.22 වන සෙනසුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය පේරාදේණියේ සමිතවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය...
Read More
උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක “බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහනේ” 2025 බෞද්ධ අධ්‍යයනය උපාධිය හැදෑරීම සදහා පිරිනැමෙන පූර්ණ ශිෂ්‍යත්වය සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණි. මේ සදහා උපකුලපති බෝදාගම චන්දිම නාහිමියන් ඇතුළු පිරිස සහභාගී වූ අතර මෙම ශිෂ්‍යත්වය ලොව සුදුසුකම්ලාභී ඕනෑම බුද්ධශ්‍රාවිකාවකට ඉල්ලුම් කළ හැකිය. එය හිමිවන සෑම අයකුට නේවාසික, සෞඛ්‍ය, මූල්‍ය, ආහාරපාන ආදී...
Read More
බෞද්ධ අධ්‍යයන පීඨයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බෞද්ධ අධ්‍යයනය පිළිබඳ උපාධි පාඨමාලාවේ දෙවන සමාසිකයට අදාළ විභාග කටයුතු මේ දිනවල ආයතනය තුළ පැවැත්වේ. නියමිත විභාග පටිපාටීන්ට අනුකූලව පැවැත්වෙන මෙම විභාගයේ දි පළමු වසර දෙවන සමාසිකයට මුහුණ දෙන පළමු වසර දේශීය මෙන්ම විදේශීය සිසුන් විභාග පරීක්ෂණය සදහා සහභාගී වී සිටි අයුරු.
Read More
2024 පෙබරවාරී මස 14 වෙනිදා පැවැති මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථනයේ දී කථිකාචාර්ය සම්පත් සුරංග මහතා විසින් “නාගාර්ජුනපාදයන් අර්ථකථනය කිරීම මූලමධ්‍යමකකාරිකාව මත පමණක් පදනම්ව කළ හැකිද? විමර්ශනාත්මක අධ්‍යයනයක්” මැයෙන් ඉදිරිපත් කරන ලද දේශනය මහාචාර්ය අසංග තිලකරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ අවස්ථාව සඳහා ආයතනික බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති හිමියන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා...
Read More
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථනය “නාගාර්ජුනපාදයන් අර්ථකථනය කිරීම මූලමධ්‍යමකකාරිකාව මත පමණක් පදනම්ව කළ හැකිද? විමර්ශනාත්මක අධ්‍යයනයක්” දේශනය: කථිකාචාර්ය සම්පත් සුරංග ජයසිංහමූලාසනය: මහාචාර්ය අසංග තිලකරත්නවේලාව: ප.ව. 3.00ටදිනය: 2025.02.14ස්ථානය: පීඨාධිපති කාර්යාලය – NIIBSසංවිධානය: පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, බෞද්ධ අධ්‍යයන පීඨය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයසියල්ලන්ට ම විවෘත ය.
Read More