February 17, 2025

Day

බෞද්ධ අධ්‍යයන පීඨයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බෞද්ධ අධ්‍යයනය පිළිබඳ උපාධි පාඨමාලාවේ දෙවන සමාසිකයට අදාළ විභාග කටයුතු මේ දිනවල ආයතනය තුළ පැවැත්වේ. නියමිත විභාග පටිපාටීන්ට අනුකූලව පැවැත්වෙන මෙම විභාගයේ දි පළමු වසර දෙවන සමාසිකයට මුහුණ දෙන පළමු වසර දේශීය මෙන්ම විදේශීය සිසුන් විභාග පරීක්ෂණය සදහා සහභාගී වී සිටි අයුරු.
Read More