February 13, 2025

Day

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථනය “නාගාර්ජුනපාදයන් අර්ථකථනය කිරීම මූලමධ්‍යමකකාරිකාව මත පමණක් පදනම්ව කළ හැකිද? විමර්ශනාත්මක අධ්‍යයනයක්” දේශනය: කථිකාචාර්ය සම්පත් සුරංග ජයසිංහමූලාසනය: මහාචාර්ය අසංග තිලකරත්නවේලාව: ප.ව. 3.00ටදිනය: 2025.02.14ස්ථානය: පීඨාධිපති කාර්යාලය – NIIBSසංවිධානය: පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, බෞද්ධ අධ්‍යයන පීඨය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයසියල්ලන්ට ම විවෘත ය.
Read More