සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!
පාඨමාලාවේ ස්වභාවය:
- කාලය මාස 06
- Credits 15
- SLQF Level 2
- පාඨමාලා මාධ්‍යය: (සිංහල) 50%, මාර්ගගත දේශන (Online) හා 50% භෞතික දේශන (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)
- පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා උසස් සායනික පුහුණු සහතික පත්‍රයක් පිරිනැමේ.
- විශේෂ දේශන හා සායනික පුහුණුව විශ්ව විද්‍යාලීය මනෝ ප්‍රතිකාර ඒකකය හරහා.
- උපදේශක මණ්ඩලය: සායනික විද්‍යාඥයින්, වෛද්‍යවරු හා ආචාර්ය, මහාචාර්යවරු විසින් මෙහෙයවනු ලැබේ.
- සුදුසුකම්: GCE (O/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) හෝ උපදේශන පාඨමාලාවක් හදාරා තිබීම. වයස් සීමාවක් නොමැත!
- පාඨමාලා ගාස්තුව රු. 33,000. මාසිකව ගෙවීම් සිදු කළ හැක.
Benefits:
- Ability to study Counselling with Clinical training.
- Ability to complete the internship period of those who have an MA, BSc, MSc, BA, and Scholars.
- Ability to develop knowledge attitudes, and skills of counsellors.
- Ability to study medical reports, Investigations, Diagnosis cord of patients.
- Ability to make your dream of clinical training of counselling.
ලියාපදිංචි වීම සඳහා මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.
https://drive.google.com/file/d/1g3cSrBATotzuWEeyJfgP5bPT-8hMCgeJ/view
ඊමේල්: counseling@niibs.edu.lk
විස්තර: 077 723 0490
වෘත්තිය උපදේශනය සඳහා ආරම්භයක්…!









