2026 අධ්‍යයන වර්ෂය - මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව - දැන් ලියාපදිංචි වන්න!

2026 අධ්‍යයන වර්ෂය – මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!

සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

පාඨමාලාවේ ස්වභාවය:

  • කාලය මාස 12
  • Credits 30
  • SLQF Level 3
  • පාඨමාලා මාධ්‍යය: 75% මාර්ගගත දේශන (Online) (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)
  • පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයක් හිමිවේ.
  • විශේෂ දේශන, පුහුණු සැසි, ක්ෂේත්‍ර චාරිකා (Field Trips)
  • උපදේශක මණ්ඩලය: මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය සම්බන්ධයෙන් මනා පරිචයක් ඇති මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්
  • සුදුසුකම්: GCE (A/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) වයස් සීමාවක් නොමැත!
  • පාඨමාලා ගාස්තුව රු: 50,000. වාරික 3ක් යටතේ ගෙවීම් සිදු කළ හැකිය.

ලියාපදිංචි වීම සඳහා: මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.

https://drive.google.com/file/d/1g3cSrBATotzuWEeyJfgP5bPT-8hMCgeJ/view?usp=sharing

ඊමේල්: febs@niibs.edu.lk
විස්තර: 077 279 4774

වෘත්තිය උපදේශනය සඳහා ආරම්භයක්…!

Fb post NIIBS new scaled

Recent Posts

බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
February 10, 2026
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
January 12, 2026
Admissions are now open for the Diploma in Counseling Behavioural Therapy Program
2026 අධ්‍යයන වර්ෂය – අසමාන්‍ය හැසිරීම්, භීතිකා හා ඇබ්බැහිවීම් සඳහා උපදේශන චර්යයාත්මක ප්‍රතිකාර ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 - Proceeding Book
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 – Proceeding Book
December 22, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
December 19, 2025