November 2025

Month

මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම
පසුගියදා (25) මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවති “පාරමිතා” පරිෂ්කාර මහා පූජාවවට සමගාමීව, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක නියංගොඩ විජිතසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහාවිහාර වංශික ශ්‍රීලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම.
Read More
20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව
නාගානන්ද විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 20 වරටත් සංවිධානය කරන ලද “පාරමිතා” පරිෂ්කාර පූජාව 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන්ගේ වැඩමවීමෙන් පසුගිය 25 වනදා අප විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විනි.
Read More
2nd International Conference on Psychology & Mental Health (ICPMH) - 2025
This international conference brings together leading experts, practitioners, and scholars to explore contemporary approaches to mental health and psychological wellbeing. Through keynote presentations, research discussions, and interactive sessions, participants will gain valuable knowledge to advance their understanding of psychology in our modern world. Date: December 14, 2025Location: Manelwatta, Bollegala, Kelaniya, Sri Lanka Featured Leadership, Chief...
Read More
බෞද්ධ අධ්‍යයන පිළිබඳ (සාමාන්‍ය) සහ (ගෞරව) ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා - 2026 Intake
Nāgānanda International Institute for Buddhist Studies – NIIBS Campus ඔබ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් උපාධිය ලබාගත යුත්තේ ඇයි? උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත විශ්වවිද්‍යාලයකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මගින් පිළිගත් උපාධි පාඨමාලාවකි. නාගානන්ද විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයක් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටිම හා රජයේ විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි හැදෑරීම. ඔබගේ අරමුණ...
Read More
ත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු සූත්‍ර සාකච්ඡා වැඩසටහනත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු සූත්‍ර සාකච්ඡා වැඩසටහන
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් මෙහෙයවන ත්‍රිපිටක – පාලි වැඩසටහනට සමගාමීව පවත්වන සූත්‍ර සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් පසුගිය දා (13) සිදුකෙරුනු අතර එහිදී කථිකාචාර්ය සම්පත් ජයසිංහ මහතා විසින් “අඞ්ගුලිමාල සූත්‍රය” ඇසුරින් දේශනයක් ද පවත්වන ලදි.
Read More
ත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු අභිධර්ම සාකච්ඡා වැඩසටහන
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් සංවිධානය කරන ලද ත්‍රිපිටක-පාලි වැඩසටහන යටතේ, අභිධර්ම සාකච්ඡා මාලාවේ තවත් වැඩසටහනක් 2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා පස්වරු 3.30 සිට 5.30 දක්වා පැවැත්විණි. මෙහිදී ආචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් “විභඞ්ගප්පකරණ – පටිච්චසමුප්පාදවිභඞ්ගය” යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදි.
Read More
Faculty Seminar on Humanities and Social Sciences (FSHSS)
The Faculty Seminar on Humanities and Social Sciences (FSHSS), jointly organized by the Faculty of Buddhist Studies and the Faculty of Graduate Studies of the Nāgānanda International Buddhist University (NIIBS), was held recently under the patronage of Professor Asanga Tilakaratne, Dean of the Faculty of Graduate Studies, NIIBS. This session focused on a critical and analytical...
Read More
“Muragala”: A Memorial Lecture in Honour of Emeritus Professor Oliver Abeynayake
A commemorative event in honour of the late Emeritus Prof. Oliver Abeynayake was held recently at Nagananda International Institute for Buddhist Studies (NIIBS), organized by the Faculty of Buddhist Studies. This memorial program, conducted under the theme “Muragala”, was attended by both academic and non-academic staff. The keynote Lecture was delivered by Senior Professor Ven....
Read More
සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2025.10.24
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.10.24 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය කොස්වත්තේ අරියවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More