July 29, 2025

Day

සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2025.07.25
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.07.25 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්විණි. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, භික්ෂූන් වහන්සේ, බුද්ධශ්‍රාවිකාවන් ඇතුලු සතිමග්ග වැඩසටහනෙහි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය. මෙම...
Read More