October 28, 2024

Day

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2024.10.26 වන සෙනසුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුලු සතිමග්ග වැඩසටහනෙහි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය. මෙම වැඩසටහන කථිකාචාර්ය...
Read More
මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයනය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාවේ අවසාන දේශන හා සම්මන්ත්‍රණය පැවැත්විණි. මෙම පාඨමාලාව බෞද්ධ අධ්‍යයනය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම සඳහා පවත්වන පාඨමාලාවකි. අද දින දේශන කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමියින් සහ කථිකාචාර්ය සම්පත් සුරංග මහතා විසින් පවත්වනු ලැබීය.
Read More