April 26, 2024

Day

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ දහහතරවන භාවනා පුහුණු වැඩසටහන 2024.04.26 වන සිකුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී මේ මොහොතේ පැවැත්වෙන අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ...
Read More