November 5, 2023

Day

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ විද්‍යාර්ථින් විසින් ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයන්හි පැවැති ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ සඳහා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරමින් සුවිශේෂී දක්ෂතා ඉදිරිපත් කර තිබූ අතර එලෙස සාර්ථක පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ, පූජ්‍ය අමුගොඩ ධම්මජීව හිමි සුජානි චතුරිකා අයේෂානි අබේසිංහ රශ්මි කෞශල්‍යා ප්‍රියසාද් දිලිනි ලියනආරච්චි ජගත් කුමාරසිංහ යන විද්‍යාර්ථින් සිදුකරන ඇගයීමක් ලෙස...
Read More