බෞද්ධ අධ්‍යයනය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාවේ අවසාන දේශන හා සම්මන්ත්‍රණය – 2024

මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් පවත්වනු ලබන බෞද්ධ අධ්‍යයනය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාවේ අවසාන දේශන හා සම්මන්ත්‍රණය පැවැත්විණි. මෙම පාඨමාලාව බෞද්ධ අධ්‍යයනය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දීම සඳහා පවත්වන පාඨමාලාවකි.

අද දින දේශන කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමියින් සහ කථිකාචාර්ය සම්පත් සුරංග මහතා විසින් පවත්වනු ලැබීය.