පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලබන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථනය

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන සංකථනය

“නාගාර්ජුනපාදයන් අර්ථකථනය කිරීම මූලමධ්‍යමකකාරිකාව මත පමණක් පදනම්ව කළ හැකිද? විමර්ශනාත්මක අධ්‍යයනයක්”

දේශනය: කථිකාචාර්ය සම්පත් සුරංග ජයසිංහ
මූලාසනය: මහාචාර්ය අසංග තිලකරත්න
වේලාව: ප.ව. 3.00ට
දිනය: 2025.02.14
ස්ථානය: පීඨාධිපති කාර්යාලය – NIIBS
සංවිධානය: පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, බෞද්ධ අධ්‍යයන පීඨය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
සියල්ලන්ට ම විවෘත ය.

478065710 1032414705573458 7014285645691978741

Recent Posts

බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
February 10, 2026
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
January 12, 2026
Admissions are now open for the Diploma in Counseling Behavioural Therapy Program
2026 අධ්‍යයන වර්ෂය – අසමාන්‍ය හැසිරීම්, භීතිකා හා ඇබ්බැහිවීම් සඳහා උපදේශන චර්යයාත්මක ප්‍රතිකාර ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 - Proceeding Book
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 – Proceeding Book
December 22, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
December 19, 2025