නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් පිරිනමන “මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය” ඩිප්ලෝමා පාඨමාලාව – 2025 අධ්‍යයන වර්ෂය

උපදේශනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, ඕනෑම වයස් ඛාණ්ඩයක පසුවන්නන් හට මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැකිය.

  • ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සමත් වීම.
  • පාඨමාලා කාලය මාස 12 යි
  • Credits 30
  • SLQF level 3
  • දේශන 75% ක් Online
  • පුහුණු සැසි හා ක්ෂේත්‍ර චාරිකා

මනෝවිද්‍යාව හා උපදේශනය සම්බන්ධයෙන් මනා පළපුරුද්දක් සහිත විශ්වවිද්‍යාලීය මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් විසින් දේශන මෙහෙයවීම.

ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය (BA) හදාරන විද්‍යාර්ථීන්ට පාඨමාලා ගාස්තුවෙන් 50% ක් නිදහස් කෙරේ.

Diploma in Counseling FBS 768x1077 1

Recent Posts

බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
February 10, 2026
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
January 12, 2026
Admissions are now open for the Diploma in Counseling Behavioural Therapy Program
2026 අධ්‍යයන වර්ෂය – අසමාන්‍ය හැසිරීම්, භීතිකා හා ඇබ්බැහිවීම් සඳහා උපදේශන චර්යයාත්මක ප්‍රතිකාර ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 - Proceeding Book
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 – Proceeding Book
December 22, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
December 19, 2025