Events

Category

The above conference organized by the Counselling Psychotherapy Unit of the Faculty of Buddhist Studies (FBS) was held successfully on 22.02.2024 in the Mezzanine floor of the NIIBS presided over by a large group of distinguished guests. Ven. Dr. Bodagma Chandima Thero, Vice-Chancellor of the NIIBS, Ven. Dr. Dampe Vijitharathana Thero, Dean of the FBS,...
Read More
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ අටවන විශේෂ භාවනා පුහුණු වැඩසටහන 2024.02.09 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය...
Read More
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ හත්වන භාවනා පුහුණු වැඩසටහන 2024.02.02 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට අනුබද්ධ – ගම්පහ, ඉහළ යාගොඩ මිහිඳු ආරණ්‍ය සෙනසුනේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය ගතාරේ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ...
Read More
The Inauguration Ceremony of the Diploma in Counselling Behavioural Therapy for Relieving Abnormal Behaviours, Phobias & Addictions – 2024 Intake of the Faculty of Buddhist Studies was held on 31st January 2024 on the Institute premises. Conducted by: Dr. Ruwanpathirana (PhD), Dip. In Clinical Phycology, Head of Counselling Psychotherapy Unit
Read More
අප විශ්වවිද්‍යාලයේ උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ උපදෙස් හා අනුග්‍රහය මත ක්‍රියාත්මක ‘බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන‘ දෙවන අදියර ක්‍රියාත්මක කරමින් ඒ සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම අද දින සිදුකෙරිණි. මේ සදහා මෙහෙණිවරු විශාල ප්‍රමාණයක් සම්බන්ධ වූ අතර ඔවුන් දැනුවත් කිරීමේ අවස්ථාවයි මේ. මෙම අවස්ථාව සඳහා වැඩබලන උපකුලපති, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන්, ආචාර්ය...
Read More
හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජී.ඒ. සෝමරත්න මහතා විසින් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන්නට යෙදුණු විශේෂ දේශන මාලාවේ දෙවැනි දේශනය “මුල්බුදුසමය හා ආගම” යන මැයෙන් පවත්වන්නට යෙදුණි. මේ අවස්ථාව සඳහා පීඨයේ විද්‍යාර්ථිීන් වගේම ආචාර්යවරුන් ද සහභාගී වී සිටිය අතර පිළිගැනීම පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් විසින් සිදුකරනු ලැබීය.
Read More
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ සයවන භාවනා පුහුණු වැඩසටහන 2024.01.05 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය කැටියපේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජී.ඒ සෝමරත්න මැතිතුමා 2023.12.24 දින මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූ අතර විශ්වවිද්‍යාලයේ උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් සමග සුහද කතා බහක නිරත වූ අතර බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති හිමියන් ඇතුලු ආචාර්යවරු මෙන් ම ලේඛකාධිකාරීතුමන් ද මුණගැසී සාකච්ඡා කරන්නට යෙදුණි. ඉදිරියේ දී මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන...
Read More
අද දින ආචාර්ය අරුණ කීර්ති ගමගේ ශූරින් විසින් “ථෙරවාදය සහ මහාවිහාර සම්ප්‍රදාය” යන මැයෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ මෙහෙයවීමෙන් පවත්වන ලැබූ විශේෂ දේශනය අද දින විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.
Read More
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පස්වන භාවනා පුහුණු වැඩසටහන 2023.12.01 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
1 8 9 10 11 12