Counselling Course Meta

2027 අධ්‍යයන වර්ෂය – උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!

සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

පාඨමාලාවේ ස්වභාවය:

  • කාලය මාස 06
  • Credits 15
  • SLQF Level 2

පාඨමාලා මාධ්‍යය: (සිංහල) 50%, මාර්ගගත දේශන (Online) හා 50% භෞතික දේශන (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)

පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා උසස් සායනික පුහුණු සහතික පත්‍රයක් පිරිනැමේ.

විශේෂ දේශන හා සායනික පුහුණුව විශ්ව විද්‍යාලීය මනෝ ප්‍රතිකාර ඒකකය හරහා.

උපදේශක මණ්ඩලය: සායනික විද්‍යාඥයින්, වෛද්‍යවරු හා ආචාර්ය, මහාචාර්යවරු විසින් මෙහෙයවනු ලැබේ.

සුදුසුකම්:

GCE (O/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) හෝ උපදේශන පාඨමාලාවක් හදාරා තිබීම. වයස් සීමාවක් නොමැත!

පාඨමාලා ගාස්තුව රු. 37,000. මාසිකව ගෙවීම් සිදු කළ හැක.

Benefits:

  • Ability to study Counselling with Clinical training.
  • Ability to complete the internship period of those who have an MA, BSc, MSc, BA, and Scholars.
  • Ability to develop knowledge attitudes, and skills of counsellors.
  • Ability to study medical reports, Investigations, Diagnosis cord of patients.
  • Ability to make your dream of clinical training of counselling.

ලියාපදිංචි වීම සඳහා මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.
https://fbs.niibs.lk/wp-content/uploads/2026/02/ACCP-Course-application.pdf

ඊමේල්: counseling@niibs.edu.lk
විස්තර: 077 723 0490

වෘත්තිය උපදේශනය සඳහා ආරම්භයක්…!

Counselling Course Flyer 2027