NIIBS 5th Convocation - 2026

NIIBS 5th Convocation – 2026

Applications are now invited from graduands of the 2022 BA (Honours) batch who have successfully completed all required subjects and have accordingly completed their BA (Honours) degree in either Sinhala or English medium.

In addition, applications are invited from the graduands of 2022 BA (General) batch who have successfully completed all required subjects and have accordingly completed their BA (General) degree and who previously unable to apply for the Convocation.

We warmly invite all those eligible graduands to register for the NIIBS 5th Convocation – 2026.

Application Deadline: 21 July 2026

Venue: NIIBS Campus, Manelwatta, Bollegala, Kelaniya

Download the Application Form:
https://niibs.lk/convocation-2026-application/

For further information:
Please send a WhatsApp message to 071 371 4400.

NIIBS 5 වන උපාධි ප්‍රදානෝත්සවය – 2026

2022 BA (විශේෂ) කණ්ඩායමේ සියලුම විෂයයන් සාර්ථකව සම්පූර්ණ කර, ඒ අනුව BA (විශේෂ) උපාධිය සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණ කළ උපාධිලාභීගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

එසේම, 2022 BA (සාමාන්‍ය) කණ්ඩායමේ සියලුම විෂයයන් සාර්ථකව සම්පූර්ණ කර, ඒ අනුව BA උපාධිය සම්පූර්ණ කර ඇති නමුත්, මෙතෙක් උපාධි ප්‍රදානෝත්සවය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ උපාධිලාභීගෙන් ද අයදුම්පත් කැඳවනු ලැබේ.

සුදුසුකම් සපුරාලන සියලුම උපාධිලාභීන් NIIBS 5 වන උපාධි ප්‍රදානෝත්සවය – 2026 සඳහා ලියාපදිංචි වන ලෙස සාදරයෙන් ආරාධනා කරමු.

අයදුම් කිරීමේ අවසන් දිනය: 2026 ජූලි 21

ලිපිනය: NIIBS Campus, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය

අයදුම්පත බාගත කරගන්න:
https://niibs.lk/convocation-2026-application/

වැඩි විස්තර සඳහා:
071 371 4400 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

SM Post 2