2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!

2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!

සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

පාඨමාලාවේ ස්වභාවය:

  • කාලය මාස 06
  • Credits 15
  • SLQF Level 2
  • පාඨමාලා මාධ්‍යය: (සිංහල) 50%, මාර්ගගත දේශන (Online) හා 50% භෞතික දේශන (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)
  • පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා උසස් සායනික පුහුණු සහතික පත්‍රයක් පිරිනැමේ.
  • විශේෂ දේශන හා සායනික පුහුණුව විශ්ව විද්‍යාලීය මනෝ ප්‍රතිකාර ඒකකය හරහා.
  • උපදේශක මණ්ඩලය: සායනික විද්‍යාඥයින්, වෛද්‍යවරු හා ආචාර්ය, මහාචාර්යවරු විසින් මෙහෙයවනු ලැබේ.
  • සුදුසුකම්: GCE (O/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) හෝ උපදේශන පාඨමාලාවක් හදාරා තිබීම. වයස් සීමාවක් නොමැත!
  • පාඨමාලා ගාස්තුව රු. 33,000. මාසිකව ගෙවීම් සිදු කළ හැක.

Benefits:

  • Ability to study Counselling with Clinical training.
  • Ability to complete the internship period of those who have an MA, BSc, MSc, BA, and Scholars.
  • Ability to develop knowledge attitudes, and skills of counsellors.
  • Ability to study medical reports, Investigations, Diagnosis cord of patients.
  • Ability to make your dream of clinical training of counselling.

ලියාපදිංචි වීම සඳහා මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.
https://drive.google.com/file/d/1g3cSrBATotzuWEeyJfgP5bPT-8hMCgeJ/view

ඊමේල්: counseling@niibs.edu.lk
විස්තර: 077 723 0490

වෘත්තිය උපදේශනය සඳහා ආරම්භයක්…!

ACCP Ad