September 2025

Month

2026 අධ්‍යයන වර්ෂය - මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව - දැන් ලියාපදිංචි වන්න!
සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත! පාඨමාලාවේ ස්වභාවය: කාලය මාස 12 Credits 30 SLQF Level 3 පාඨමාලා මාධ්‍යය: 75% මාර්ගගත දේශන (Online) (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.) පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයක් හිමිවේ. විශේෂ දේශන, පුහුණු සැසි, ක්ෂේත්‍ර චාරිකා (Field Trips) උපදේශක මණ්ඩලය: මනෝවිද්‍යාව හා...
Read More
සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2025.08.30
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.08.30 වන සෙනසුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය කන්දේකුඹුරේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය...
Read More
Fully Funded Buddhist Nuns Scholarship Program, Nāgānanda International Institute for Buddhist Studies - Sri Lanka
Dr. Bodagama Chandima Thero Scholarship Foundation is pleased to offer a fully funded scholarship program for Buddhist Bhikkhunis from around the world to pursue academic studies in globally recognized Buddhist Studies at NIIBS, Sri Lanka. Academic Levels Covered: This scholarship is available from the Bachelor’s degree program up to the Doctoral degree. Bachelor’s Degree (B.A.)...
Read More
සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2025.08.30
කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.08.30 වන සෙනසුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ. ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය,...
Read More
Farewell Ceremony for Miss Pushpini Kavindi - Assistant Registrar of the Faculty of Buddhist Studies
Miss Pushpini Kavindi, who served as the Assistant Registrar of the Faculty of Buddhist Studies for nearly one year, will soon be leaving our institution. In appreciation of the dedicated service she rendered to the Faculty, both the academic and non-academic staff organized a graceful farewell ceremony in her honour. The Dean of the Faculty,...
Read More
ශ්‍රී ලංකාවාසී බුද්ධශ්‍රාවිකාවන්ට බෞද්ධ අධ්‍යයනය පිළිබද උපාධියක් හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක්!
ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව පදනම මගින් සුපසන් බුද්ධශ්‍රාවිකාවන් නිර්මාණය කරනු පිණිස ශාස්ත්‍රවේදී උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දෙනු ලබයි. පහසුකම්: නිදහස් පාඨමාලා ගාස්තු නේවාසික පහසුකම් ආහාරපාන සෞඛ්‍ය පහසුකම් වයස අවුරුදු 50ට නො වැඩි 17 ඉහළ බුද්ධශ්‍රාවිකාවන්ට ඉල්ලුම් කළ හැකිය. වැඩි විස්තර පහත දුරකතන...
Read More