සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන – 2024.08.31

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2024.08.31 වන සිකුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය මතුගම මෙත්තාවිහාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ.

ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුලු සතිමග්ග වැඩසටහනෙහි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම වැඩසටහන කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා ඇතිව බෞද්ධ අධ්‍යයන පීඨයේ, කථිකාචාර්ය, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ, වැඩබලන පිඨාධිපති, ආචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ.

Recent Posts

බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
February 10, 2026
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
January 12, 2026
Admissions are now open for the Diploma in Counseling Behavioural Therapy Program
2026 අධ්‍යයන වර්ෂය – අසමාන්‍ය හැසිරීම්, භීතිකා හා ඇබ්බැහිවීම් සඳහා උපදේශන චර්යයාත්මක ප්‍රතිකාර ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 - Proceeding Book
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 – Proceeding Book
December 22, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
December 19, 2025