බෞද්ධ අධ්‍යනය ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

2025 අධ්‍යයන වර්ෂය – බෞද්ධ අධ්‍යනය ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ 2025 අධ්‍යයන වර්ෂය සඳහා බෞද්ධ අධ්‍යයනය ඩිප්ලෝමා පාඨමාලාවේ නවක සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!

පාඨමාලාවේ ස්වභාවය:

  • කාලය මාස 12
  • Credits 30
  • SLQF Level 3
  • පාඨමාලා මාධ්‍යය: 75% මාර්ගගත දේශන (Online)
  • උපදේශක මණ්ඩලය: විශිෂ්ට මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්

සුදුසුකම්:

GCE (A/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) වයස් සීමාවක් නොමැත!

පාඨමාලා ගාස්තුව රු: 30,000ක් වන අතර එය වාරික 2ක් යටතේ ගෙවීම් සිදු කළ හැකිය. (ලියාපදිංචි ගාස්තු පළමු වාරිකයට අයත් බව සළකන්න)

  • පළමු වාරිකය – රු: 15,000.00
  • දෙවන වාරිකය – රු: 15,000.00

ලියාපදිංචි වීම සඳහා:

මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න නැතහොත් ගෙනවිත් භාරදෙන්න.

ඊමේල්: febs@niibs.edu.lk

බෞද්ධ අධ්‍යනය ඩිප්ලෝමා පාඨමාලාවට සම්බන්ධ වන්නේ නම් පහත දුරකථන අංකය ඔස්සේ අදාළ WhatsApp සමූහයට පිවිසෙන්න. 0710396153

1742467263618

Recent Posts

බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය
February 10, 2026
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
January 12, 2026
Admissions are now open for the Diploma in Counseling Behavioural Therapy Program
2026 අධ්‍යයන වර්ෂය – අසමාන්‍ය හැසිරීම්, භීතිකා හා ඇබ්බැහිවීම් සඳහා උපදේශන චර්යයාත්මක ප්‍රතිකාර ඩිප්ලෝමා පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
2026 අධ්‍යයන වර්ෂය – බෞද්ධ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ සායනික පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාව – දැන් ලියාපදිංචි වන්න!
December 23, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 - Proceeding Book
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025 – Proceeding Book
December 22, 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
2nd International Conference on Psychology & Mental Health (ICPMH) 2025
December 19, 2025