පාඨමාලාවේ අරමුණ පාලි භාෂාව පිළිබඳ පුළුල් වශයෙන් අධ්‍යයනය කිරීමට අපේක්ෂාවෙන් පසුවන විද්‍යාර්ථීන් හට, බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කිරීමට අවශ්‍ය පාලි භාෂා හැකියාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය දක්ෂතා ඉහළ නැංවීමයි.
- පාඨමාලා කාල සීමාව: මාස 12 කි.
- අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්: ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සමත් වීම. (විෂයයෙහි උනන්දුවක් ඇති ඕනෑම වයස් සීමාවක අයෙකුට පාඨමාලාවට ඇතුළත් විය හැකිය)
- Credits 30
- SLQF level 3
- දේශන 75% ක් Online
- දේශන විශ්වවිද්‍යාලීය මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් විසින් මෙහෙයවීම.
පාලි භාෂා මූලික ව්‍යාකරණ හා සාහිත්‍යය, පාලි සූත්‍ර අධ්‍යයනය ආදි ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් ගවේෂණයට.