January 2026

Month

මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව – ප්‍රායෝගික පුහුණු සැසිය සාර්ථකව පවත්වන ලදී
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් මෙහයවනු ලබන මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ 2025 වර්ෂයට අදාළ දේශන අවසන් කරමින් ප්‍රායෝගික පුහුණු සැසියක් පසුගිය 04 වැනි ඉරිදා දින ඉතා සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ වසන්ත ප්‍රියදර්ශන මහතා විසිනි. එතුමා කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ...
Read More