November 17, 2025

Day

ත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු සූත්‍ර සාකච්ඡා වැඩසටහනත්‍රිපිටක - පාලි වැඩසටහන යටතේ පැවැත්වුණු සූත්‍ර සාකච්ඡා වැඩසටහන
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් මෙහෙයවන ත්‍රිපිටක – පාලි වැඩසටහනට සමගාමීව පවත්වන සූත්‍ර සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් පසුගිය දා (13) සිදුකෙරුනු අතර එහිදී කථිකාචාර්ය සම්පත් ජයසිංහ මහතා විසින් “අඞ්ගුලිමාල සූත්‍රය” ඇසුරින් දේශනයක් ද පවත්වන ලදි.
Read More