November 2024

Month

කැනඩාවේ සිට පැමිණි චීන ජාතික මෙහෙණින් වහන්සේලා සමග විශේෂ සාකච්ඡාවක් අද දින විශ්වවිද්‍යාල ආයතනයේ දී පැවැත්විණි. එහිදී විශ්වවිද්‍යාල පාඨමාලා සම්බන්ධයෙන් දෙපිරිස අතර සාකච්ඡාව පැවැති අතර මේ සඳහා උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්, නියොජ්‍ය උපකුලපති, බෞද්ධ අධ්‍යයන පීඨයේ පිඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමි, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අසංග තිලකරත්න ඇතුලු පිරිසක් සහභාගී විය.
Read More
Mental Health Research Monthly progress Review presentation and Academic Clinical Training program (Counseling) on 22.11.2024 at NIIBS campus, Counseling psychotherapy unit, Faculty of Buddhist Studies.
Read More
This trip aligns with the faculty’s focus on historical and religious studies, offering students a unique opportunity to experience the cultural and spiritual heritage of Sri Lanka through an immersive visit to Trincomalee. Exploring sites relevant to Buddhist history in this region reinforces academic teachings in a practical setting. Trincomalee’s historical significance in Buddhism, including...
Read More
කැලණිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම විෂය ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුභවතුන් සඳහා සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් අද (19) දින පෙරවරුවේදී මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති සාහිත්‍යශූරී පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ගුරු පුහුණු වැඩසටහන බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමි කථිකාචාර්ය සම්පත් සුරංග මහතා,...
Read More
Diploma in pali language
පාඨමාලාවේ අරමුණ පාලි භාෂාව පිළිබඳ පුළුල් වශයෙන් අධ්‍යයනය කිරීමට අපේක්ෂාවෙන් පසුවන විද්‍යාර්ථීන් හට, බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කිරීමට අවශ්‍ය පාලි භාෂා හැකියාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය දක්ෂතා ඉහළ නැංවීමයි. පාඨමාලා කාල සීමාව: මාස 12 කි. අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්: ඕනෑම විෂය ධාරාවකින් අපොස උසස් පෙළ සමත් වීම. (විෂයයෙහි උනන්දුවක් ඇති ඕනෑම වයස් සීමාවක අයෙකුට පාඨමාලාවට ඇතුළත්...
Read More
Why Pursue a Degree from the Nāgānanda International Institute for Buddhist Studies (NIIBS Campus)? The Nāgānanda International Institute for Buddhist Studies (NIIBS Campus) is a prestigious educational institution established in the capital of Sri Lanka, approved by the Ministry of Higher Education and recognized by the University Grants Commission, which offers accredited degree programs. We...
Read More
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් (NIIBS Campus) ඔබ උපාධියක් ලබාගත යුත්තේ ඇයි? නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය (NIIBS Campus) උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් උපාධි පිරිනමන, අගනුවර පිහිටි සුවිශේෂ අධ්‍යාපන ආයතනයකි. මෙම ආයතනයෙන් උපාධිය ලබාගත් විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයක් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින බව පවසන්නේ සාඩම්බරයෙනි. ඔබගේ...
Read More