බෞද්ධ අධ්‍යයන පිළිබඳ (සාමාන්‍ය) සහ (ගෞරව) ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා - 2026 Intake

බෞද්ධ අධ්‍යයන පිළිබඳ (සාමාන්‍ය) සහ (ගෞරව) ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා – 2026 Intake

Nāgānanda International Institute for Buddhist Studies – NIIBS Campus

ඔබ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් උපාධිය ලබාගත යුත්තේ ඇයි?

  • උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත විශ්වවිද්‍යාලයකි.
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මගින් පිළිගත් උපාධි පාඨමාලාවකි.
  • නාගානන්ද විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයක් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටිම හා රජයේ විශ්වවිද්‍යාලයන්හි පශ්චාත් උපාධි හැදෑරීම.
  • ඔබගේ අරමුණ විධිමත් අධ්‍යාපනයකින් පසු රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් නම්, නාගානන්ද විශ්වවිද්‍යාලය ඒ සඳහා නොවරදින මාවත යි.

ඇතුළත් වීමේ සුදුසුකම්,

  • ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස. උසස් පෙළ සමත් වීම.
  • ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වීම.

පාඨමාලා ගාස්තු,

  • වසරකට රු. 65,000 කි. (වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්)

පාඨමාලා විශේෂතා,

  • සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ හැකියාව.
  • උපාධි පාඨමාලාවට සමගාමීව: පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, විචාරාත්මක චින්තනය නොමිලේ හැදෑරීමට අවස්ථාව.

ආචාර්ය මණ්ඩලය,

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මහාචාර්යවරුන්ගෙන් හා කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවනු ලැබේ.

විශේෂ අවස්ථා,

  • දෙස්-විදෙස් මෙහෙණීන් වහන්සේලාට පූර්ණ ශිෂ්‍යත්ව.
  • ක්ෂේත්‍ර චාරිකා, ශිෂ්‍ය උපදේශන & වෘත්තීය මාර්ගෝපදේශ.

ජාත්‍යන්තර අත්දැකීමක් සහිත, ලොව පිළිගත් අභ්‍යන්තර උපාධියක් ලබාගැනීමට අප හා එකතු වන්න…

අයදුම්පත්,

https://drive.google.com/file/d/1tC-0col67XzNBLgFefCMOHE3RA4Fkl1m/view

තොරතුරු,

  • Call / WhatsApp: 077 279 4774 / 0112 904 658
Fb post NIIBS