Sumedha Himi, Sooriyawewa, දාරක ප්‍රේමය පිළිබඳ ත්‍රිපිටක සාහිත්‍යාගත තොරතුරු පිළිබඳ අධ්‍යයනයක්, Pasadika, p. 157-178
Sumedha Himi, Sooriyawewa, වජිරබුදධිටීකාව පිළිබද සංක්ෂිප්ත අධ්‍යයනයක්, Magadhi, p.124
Sumedha Himi, Sooriyawewa, වචන වචන භාවිතය පිළිබඳ බෞද්ධ ආකල්පය, Samvadi, p.145-152
Sumedha Himi, Sooriyawewa, බෞද්ධ සංස්කෘත සාහිත්‍යයේ එන ටීකා ග්‍රන්ථ, Tika Adhyana, p. 40
Sumedha Himi, Sooriyawewa, අර්ථවිවරණ සංක්ෂිප්ත කර දැක්වීමට ටීකාවේ භාවිත ක්‍රමවේද පිළිබඳ විමසුමක් (මජ්ඣිමනිකාය ටීකාව ඇසුරින්) Tika Adhyana, p. 121
Sumedha Himi, Sooriyawewa, ථෙරවාද විනය ඉගැන්වීම් විවරණයෙහිලා රචිත විනය ටීකා ග්‍රන්ථ පිළිබඳ කෙටි විවරණයක්, Tika Adhyana, p. 161
Sumedha Himi, Sooriyawewa, පණ්ණාසක ටීකාවේ එන උපමා භාවිතය, Tika Adhyana, p. 281
Sumedha Himi, Sooriyawewa, අන්‍යමත විමසීමෙහිලා මජ්ඣිමනිකායට්ඨකථා ටීකාව දක්වන අනුකූලතාව, Tika Adhyana, p. 369
Sumedha Himi, Sooriyawewa, විසුද්ධිමග්ගටීකාවේ නිරූපිත ව්‍යාකරණ විවරණ පිළිබඳ විමර්ශනයක්, Tika Adhyana, p. 409
Sumedha Himi, Sooriyawewa, සෞත්‍රාන්තික සම්ප්‍රදාය බෞද්ධ දර්ශනයේ සංවර්ධනයට දැක්වූ, Athipujya Metaramba Hemarathana Nayaka Swamindra Abhinandana Shastriya Samhita, p. 194-202
Sumedha Himi, Sooriyawewa, පාලි වංශකථාවලින් හෙළිවන චෛත්‍ය වර්ණනා, Thupa Peer Reviewed Journal, p.428-440
Sumedha Himi, Sooriyawewa, ථෙරවාද විනය ඉගැන්වීම් විවරනයෙහිලා රචිත විනය ටීකා ග්‍රන්ථ පිළිබඳ කෙටි විවරණයක්, Sambhasha, 2016, p.335
Sumedha Himi, Sooriyawewa, ථෙරවාදි ආපත්ති දේසනා, මහායාන පාපදේශනා, බයිබලයේ පව්සමා කරගැනීම පිළිබඳ කෙටි විමසුමක්, Sankasana, p. 118
Sumedha Himi, Sooriyawewa, පාතිමොක්ඛ: පාලි සාහිත්‍යාගත නිරුක්ති කථනය, Abhilekha, p.141
Sumedha Himi, Sooriyawewa, සූත්‍රයාගේ බ්‍යඤ්ජනාර්ථ විවරණයෙහිලා නෙත්තිප්පකරණයේ එන චතුබ්‍යුහාර අර්ථ විශ්ලේෂණ ක්‍රමයේ උපයෝගීතාව, Pațpadā, p. 131