බෝධි පූජාව හා ප්‍රායෝගික බුදුදහම, නිවන් මග (ප්‍රායෝගික බුදුදහම) 2013, සංස්කරණය, එච්. එම්. ගුණතිලක, රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය (Bodhi rituals and practical Buddhism).
සමයාන්තර දර්ශනාගත සීලය, නිවන් මග (සීලය) 2015, සංස්කරණය - එච්. එම්. ගුණතිලක, රජයේ මුද්‍රණාලයීය බෞද්ධ සංගමය (Virtue in inter religious view).
ගිලානෝපස්ථානය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ආකල්පය, අති පූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන්ද්‍ර අභිස්තව සංග්‍රහය, සංස්කරණය - ආචාර්ය දිමියාවේ අමරවංස නායක ස්ථවිර, ශාස්ත්‍රපති කොස්ගොඩ සිරිමිත්ත නායක ස්ථවිර, දර්ශනපති බලපිටියේ සිරිසීවලී ස්ථවිර, ප්‍රකාශනය - බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව (The Budhha’s attitude on the attendance on the sick).
බුරුම ජන ජිවිතය කෙරෙහි බුදුසමයේ බලපෑම, අසියාවේ බෞද්ධ සංස්කෘතිය, ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි, ආචාර්ය කේ.ඒ. වීරසේන (The Impact of Buddhism on the life of the Burmese people).
දළදා වහන්සේ හා සබැඳි පූජා චාරිත්‍ර, පූජාඤ්ජලී (2013), සංස්කරණය - රන්ජනී මලවි පතිරණ, ප්‍රකාශය තුසිත පිරිවෙන, තුසිතාරාමය, ඌරුබොක්ක (Rituals and oblation of True Relic and offerings).
බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයන් ලක්දිව භාවිතා වූ ආකාරය, බෞද්ධ සංස්කෘත ග්‍රන්ථ අධ්‍යයනය 2013, සංස්කරණය පින්නගොඩකන්දේ පියදස්සි හිමි, සාලිය අශෝකපුර නන්ද හිමි, එස්. විජිත කුමාර (The Manner in which the Buddhist Sanskrit books were used in Sri Lanka).
මනෝචිකිත්සාවක් ලෙස භාවනාවේ උපයෝගීතාව, විභජන, 2018, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය, සංස්කරණය- හසන්ත සමරසිංහ, ඒ. එම්.අනුෂ්කා (The utility of meditation as a psychotherapy).
රෝග නිවාරණ විෂයෙහි උපයුක්ත ආහාර පරිභෝජන ක්‍රමවේද, රත්න ප්‍රභා, 2018, සංස්කරණය - අනුර. බී. පලිහවඩන (Consumption Methods of Food for the Prevention of Diseases).
සමථ භාවනාව පිළිබඳ හැඳින්වීමක්, ප්‍රබුද්ධ (හත්වන කලාපය) 2018, සංස්කරණය - මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, ඇහැලේපොල මහින්ද හිමි, කැලේගම ජිනරතන හිමි (An introduction to Tranquility meditation).
පළමු ධර්ම සංගායනාව විෂයයෙහි නිකාය විකාශනයෙහි බලපෑම, නිකාය විකාශන - නිකාය විකාශනය, 2019 සංස්කරණය, ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි, ශ්‍රී සද්ධර්මාරාමය, තුම්බෝවිල (The Influence the first Buddhist Council for the evolution of Buddhist schools. of the though).
බෞද්ධ පවුල් උපදේශනය, අනුරුද්ධාභිවන්දනා, 2020, සංස්කරණය - ඇහැලේපොල මහින්ද හිමි, අස්ගිරි විහාරය, මහනුවර (Buddhist family counselling).
ආයුර්වේදය හා භික්ෂුව, සංඝානුස්සති ශාස්ත්‍රීය සංග්‍රහය, 2020, මහාචාර්ය දුනේෂ් ගුණතිලක, ආචාර්ය තල්ගම්පල පදුම හිමි, රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව (Ayurveda and The Buddhist monks).
ලක්දිව ධාතු වන්දනයේ ඉතිහාසය, 2021 මුද්‍රණයේ දී, සංස්කරණය - ඇහැලේපොල මහින්ද හිමි, අස්ගිරි විහාරය, මහනුවර (The History of the veneration of Relic in Sri Lanka).
මනෝ චිකිත්සාවක් ලෙස පිරිතෙහි උපයෝගීතාව, චරණ ශාස්ත්‍රීය කලාපය, 2023, සංස්කරණය - ඉපලෝගම සමිතධම්ම හිමි, කරපුටුගල කුසලධම්ම හිමි, භික්ෂු සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.